

Pizza Hut
Crew Member (Kuliyapitiya) – Pizza Hut
- Full Time
- Colombo, Sri Lanka
- 60000 LKR / Month

Pizza Hut
Crew Member (Kuliyapitiya) – Pizza Hut
💼 තනතුර : කණ්ඩායම් සාමාජික (Crew Member) – පූර්ණ කාලීන
=======================
💠 සුදුසුකම් :
【~】 වයස අවුරුදු 18 – 35 අතර
【~】 මනා පෞරුෂය සහ සේවා මනෝභාවය
【~】 කණ්ඩායම් සහයෝගීතාවයෙන් වැඩ කිරීමේ හැකියාව
【~】 ආහාර සේවා ක්ෂේත්රයේ උනන්දුව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】 ගනුදෙනුකරුවන්ට මිත්‍රශීලී සේවාවක් සැපයීම
【~】 ආහාර පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම
【~】 අවන්හල් පරිසරය පිරිසිදුව හා සංවිධානාත්මකව පවත්වා ගැනීම
【~】 ඇණවුම් නිවැරදිව සැකසීම සහ ලබාදීම
✅ ප්රතිලාභ :
【~】 මාසික වැටුප: රු. 50,000 – රු. 60,000
【~】 මසකට නිවාඩු 08 ක්
【~】 පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
【~】 අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
【~】 ස්ථිර රැකියාව
【~】 රැකියාව අතරතුර නොමිලේ ආහාරපාන
【~】 නවාතැන් පහසුකම්
【~】 වෛද්‍ය රක්ෂණාවරණය
【~】 පුහුණු හා සංවර්ධන වැඩසටහන්
【~】 රු. මිලියන 2 ක ජීවිත රක්ෂණාවරණය
【~】 සුබසාධක දීමනා (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන, දෙමාපිය රෝගාතුරවීම්, ස්වභාවික විපත්)
【~】 ඔබට සහ ඔබගේ පවුලේ සාමාජිකයින්ට සුබසාධක ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන් පහත සඳහන් පීසා හට් අවන්හලේ පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න:
සම්මුඛ පරීක්ෂණ තොරතුරු:
📅 දින: සඳුදා සිට සිකුරාදා දක්වා
⌚ වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
📌 ස්ථානය: කුලියාපිටිය පීසා හට් අවන්හල
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන්න:
#📳 දුරකථන අංකය : 070 685 5660 / 077 277 7469
📪 ලිපිනය : කුලියාපිටිය පීසා හට් අවන්හල
සටහන:
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ජාතික හැඳුනුම්පතේ පිටපතක් රැගෙන එන්න
වැඩ ඇඳුම් පැළඳුම් සහිතව පැමිණෙන්න
*කොන්දේසි සහිතයි
වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වන්න..!
To apply for this job please visit wa.me.
More Opportunities
Related Job Vacancies


School Leaver Internship Job in Hatton National Bank

Internship Opportunity 2026 in HNB Bank

Exclusive Marketing Internship – SLT Mobitel

IE Manager – Maliban Wovens (Pvt) Ltd

Assistant Production Manager – Maliban Wovens (Pvt) Ltd

